0094 115 610 640 info@3sdcloud.com

welcome to

3SDCloud Blog Page

තත්පර 1 ක ප්රමාදයක්ම ඔබ වෙබ් අමුත්තන්ගෙන් 10% ක් අහිමි වේ

ඔබේ වෙබ් අඩවිය මන්දගාමී නම්, ඔබට ඔබගේ පාරිභෝගිකයින් සිතාගත නොහැකි තරම් ඔබට අහිමිවේ. සෑම තත්පර 1 ක ප්රමාදයක්ම ඔබ වෙබ් අමුත්තන්ගෙන් 10% ක් අහිමි වේ යෙයඉ ගූගල් කියයි.  අපගේ page loading speed එක   තත්පර 10 කට වඩා වැඩි නම්, ඔබ කිසිවක් අත් කර ගෙන නැත.  මෙයට හොඳම හා...

read more

වෙබ් අඩවියේ අරමුණ

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Bookshop එකෙක් හිමි අයෙක් ඔහුගේ Bookshop එක සදහා වෙබ්   අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ. Bookshop එක...

read more

ඔබේ ව්යාපාරයට වෙබ් අඩවියක් අවශ්ය වන්නේ ඇයි?

පළමුව වශයෙන් ව්යාපාරික වෙබ් අඩවිය සෑම ගනුදෙනු කරුවකුටම පහසුවක් වේ. ඔබ සපයනු ලබන නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට පහසු ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමට ගනුදෙනු කරුවනට හැකිවේ, මුද්රිත වෙළඳ දැන්වීම් වලට සාපේක්ෂව අන්තර්ජාලය මඟින් ඔබේ වෙළඳ දැන්වීම දිගු කාලයක්...

read more

Turn your traffic into loyal customers and return visitors. Don’t miss out!

Let’s Start a Conversation