Select Page
වෙබ් අඩවියේ අරමුණ

වෙබ් අඩවියේ අරමුණ

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Bookshop එකෙක් හිමි අයෙක් ඔහුගේ Bookshop එක සදහා වෙබ්   අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ. Bookshop එක...
ඔබේ ව්යාපාරයට වෙබ් අඩවියක් අවශ්ය වන්නේ ඇයි?

ඔබේ ව්යාපාරයට වෙබ් අඩවියක් අවශ්ය වන්නේ ඇයි?

පළමුව වශයෙන් ව්යාපාරික වෙබ් අඩවිය සෑම ගනුදෙනු කරුවකුටම පහසුවක් වේ. ඔබ සපයනු ලබන නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට පහසු ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමට ගනුදෙනු කරුවනට හැකිවේ, මුද්රිත වෙළඳ දැන්වීම් වලට සාපේක්ෂව අන්තර්ජාලය මඟින් ඔබේ වෙළඳ දැන්වීම දිගු කාලයක්...