Select Page
ලෝකයේ මීළඟ බලවතා චීනය

ලෝකයේ මීළඟ බලවතා චීනය

‘Made in China’ කියා සටහන් වී ඇති චීන භාණ්‌ඩ දැනටමත් ලෝකයේ සෑම වෙළෙඳපොළක්‌ ම පාහේ ආක්‍රමණය කර තිබෙන බව ලෝකයේ කොයි කාටත් රහසක්‌ නො වේ. ලෝකයේ බොහෝ රටවල සෙල්ලම් බඩු 9ක් ගතහොත් ඉන් 6ක්ම චීන නිෂ්පාදනයක් බවට සාමාන්‍ය ජනතාව අතර පවා ව්‍යවහාරයේ පැවසෙයි.  ...